Popular Posts

Friday, December 31, 2010

නෙළන ආදර 'මල්'

ගස මුදුනේ 'මල්' නෙළ නෙළ
මා පහළට දමන්නේ
නෙළන ලියන් නිකමටවත්
නොමැත පහළ බලන්නෙ
ඔබගේ පැසටයි මෙමා
සදට මල් නෙළන්නෙ
මලින් පිරුණු පැස අරගෙන
නැහැනේ වෙනත ඇදෙනෙ

No comments:

Post a Comment