Popular Posts

Thursday, January 20, 2011

නිමා නොවන ආදරය...

කෙලස අමතක කරම්
මොහොතකුදු සිතින්
මා ඔබ නොව
ඔබ මා හැර ගියත්...
මුල හොදට අති කළ
කැපූ ගස් යළි ලියලන ලෙසින්
සිතේ බැඳි ආදරය
නිමක් නොවනා හෙයින්
සිතේ සිතුම් ඔබ ගැනමයි
නෙතක දසුන් ඔබ අයදියි
කෙතරම් කීවත්
සිතට තව මදියි
කීමට දෙයක් ඉතිරි වෙයි
මටම නොතෙරේයි
ඒ ආදරයටදැ යි................

No comments:

Post a Comment