Popular Posts

Friday, January 28, 2011

හිනා මැව්වා හිතේ.......


දුරුතු මුල සුන්දරව
සතුටු කඳුළුම අරන්
අලුත් අවුරුදු කුමරු විලසින්
පැමිණියා ඔබ පැමිණියා
සිනහවේ එළියත් අරන්
මගේ ලෝකයෙ හෙට දිනේ
රළක් නති බොර දියක
පෙණ පොකුරු රළ නංවා
දහසකුත් පැතුම් පොදි
බැන්දුවා මගෙ හිතේ
මේ සෙනෙහෙ හමදාම
සිහි තබන් ඔබෙ හිතේ................

No comments:

Post a Comment