ගස මුදුනේ 'මල්' නෙළ නෙළ
මා පහළට දමන්නේ
නෙළන ලියන් නිකමටවත්
නොමැත පහළ බලන්නෙ
ඔබගේ පැසටයි මෙමා
සදට මල් නෙළන්නෙ
මලින් පිරුණු පැස අරගෙන
නැහැනේ වෙනත ඇදෙනෙ
Popular Posts
-
දවසේ පිටු එකිනෙක පෙරළෙයි ගෙවෙයි දින සති මාස මුවහත් වෙයි පරිණත වෙයි ජීවිතය......... දුක සැප අටලෝ දහමට යට වු මේ ජීව්තයේ සතුටුම සැමරුම්...
-
ඔබ හට පමණක් පෙම්වතිය වී සෙසු සැම හට සහෝදරියක වන්නම් පිය සබඳ........... ඉනික්බිති වෙසෙන්නම් දයබර බිරිඳකව නොයා කිසිදා ඔබ හැරද...........
-
කෙලස අමතක කරම් මොහොතකුදු සිතින් මා ඔබ නොව ඔබ මා හැර ගියත්... මුල හොදට අති කළ කැපූ ගස් යළි ලියලන ලෙසින් සිතේ බැඳි ආදරය නිමක් නොවනා හෙය...
-
ගස මුදුනේ 'මල්' නෙළ නෙළ මා පහළට දමන්නේ නෙළන ලියන් නිකමටවත් නොමැත පහළ බලන්නෙ ඔබගේ පැසටයි මෙමා සදට මල් නෙළන්නෙ මලින් පිරුණු පැස ...
-
කතාව කියා නිම කර කඳුලු ඔබ හට උරුම කර කියා අවසන් කර වැසුවා නරකම අතීත කතා පොත දහසක් පැදි බැන්දත් ලියා නිමා කල නොහැක කිව යුත්තෙ එකමය මෙය...
-
දුරුතු මුල සුන්දරව සතුටු කඳුළුම අරන් අලුත් අවුරුදු කුමරු විලසින් පැමිණියා ඔබ පැමිණියා සිනහවේ එළියත් අරන් මගේ ලෝකයෙ හෙට දිනේ රළක් නති ...
-
එකලු කල නදුනුයන සඳුන් හර ඔබ වන නෙත් රුවින් දනවන කුසුම් කැන ඔබ පිපෙන විඩාවට සෙවණම දෙන තුරු සිරස ඔබම වන හසරැල්ල; කඳුලැල්ල; දෙකම සමඟම ...
-
නිදි නැති දා කාන්සියට තෙලිතුඩ මැවු කවියයි ඔබ..... සිතිජ ඉමේ ලා පාටින් ඇදෙන රිදී එළියයි ඔබ..... තනිකම පිස දෝර ගලන නිල්වන් දිය රැල්ල...
-
දඟකාර යෞවනය ගෙවන බව හැබෑමයි තුරුණු විය එළඹිලා ඒ බවත් ඇත්තමයි ආසාවන් පිරෙයි ජිවිතය අරඹන්න ඉතින් අවසර දෙන්න ඔබෙ ගතේ දැවටෙන්න ජිවිතය ග...
-
හද බැඳි කවි....: දිවි තුරා පෙම් බඳිමි.............. : "පන්හිඳෙන් ගලන්නෙ සිත් හැගුම් ඔබෙ නමිනි සෙනෙහසින් ලවන්නේ හද පවන් සිලිසිල...
Friday, December 31, 2010
Tuesday, December 28, 2010
අතීතයට තිත.
කතාව කියා නිම කර
කඳුලු ඔබ හට උරුම කර
කියා අවසන් කර වැසුවා
නරකම අතීත කතා පොත
දහසක් පැදි බැන්දත්
ලියා නිමා කල නොහැක
කිව යුත්තෙ එකමය
මෙයයි ඔබ මා හට කල
පුදුම........... වටිනාම............ ලොකුම දෙය.
කිසිම කොල්ලෙක්ට කල නොහැක
වරදට සමාව අන් කිසිවක් නොපත
තවත් දෙනුයෙ කෙලෙසද
පෙලිත්කවත් කඳුලක් නුබට..................
කඳුලු ඔබ හට උරුම කර
කියා අවසන් කර වැසුවා
නරකම අතීත කතා පොත
දහසක් පැදි බැන්දත්
ලියා නිමා කල නොහැක
කිව යුත්තෙ එකමය
මෙයයි ඔබ මා හට කල
පුදුම........... වටිනාම............ ලොකුම දෙය.
කිසිම කොල්ලෙක්ට කල නොහැක
වරදට සමාව අන් කිසිවක් නොපත
තවත් දෙනුයෙ කෙලෙසද
පෙලිත්කවත් කඳුලක් නුබට..................
Saturday, December 25, 2010
ඔබයි මගෙ ජීවිතය
ජීව්ත පොතේ පිටු අතර
අතරමං වූ කලෙක
අළුත් පිටුවක
සොඳුරු දසුනක්
මැව්වා ඔබ මට
ගෙවෙන හැම මොහොතකම
පෙම්වතකු පමණක්ම විය
විටක මිතුරෙක් විය
ව්ටෙක සොයුරෙක් විය
විටෙක මට පියෙක් විය
නොසිතූ මොහොතක
නොසිතූ විලසක
පැමිනියේ මාවෙතට
එප මා හැර යන්න
බලා ගන්නම් ඔබව
මම දෙනෙත් විදාගෙන
එපා වෙන්වන්න නම්
මොහොතකදු සබඳ
ඔබයි මගෙ ජීවිතය..............
අතරමං වූ කලෙක
අළුත් පිටුවක
සොඳුරු දසුනක්
මැව්වා ඔබ මට
ගෙවෙන හැම මොහොතකම
පෙම්වතකු පමණක්ම විය
විටක මිතුරෙක් විය
ව්ටෙක සොයුරෙක් විය
විටෙක මට පියෙක් විය
නොසිතූ මොහොතක
නොසිතූ විලසක
පැමිනියේ මාවෙතට
එප මා හැර යන්න
බලා ගන්නම් ඔබව
මම දෙනෙත් විදාගෙන
එපා වෙන්වන්න නම්
මොහොතකදු සබඳ
ඔබයි මගෙ ජීවිතය..............
Friday, December 24, 2010
ජීවිතය නම් කව.............
දවසේ පිටු එකිනෙක පෙරළෙයි
ගෙවෙයි දින සති මාස
මුවහත් වෙයි පරිණත වෙයි
ජීවිතය.........
දුක සැප අටලෝ දහමට
යට වු මේ ජීව්තයේ
සතුටුම සැමරුම්
අමුණමි කවි ලෙසට
ලියමි ලියමි නොනැවතී
මට ම රසවත් වූ
'ජීව්තය' නම් කව
පෙරළමි නැවත බලමි
මේ කව
සොයමි 'හොඳම' පද පෙළ
ඔබ වෙනුවෙන් ලියූ................
නොදනිමි කෙදින
කෙසේ අවසන් කරම්දැයි
ජීවිතය නම් කව..........................
ගෙවෙයි දින සති මාස
මුවහත් වෙයි පරිණත වෙයි
ජීවිතය.........
දුක සැප අටලෝ දහමට
යට වු මේ ජීව්තයේ
සතුටුම සැමරුම්
අමුණමි කවි ලෙසට
ලියමි ලියමි නොනැවතී
මට ම රසවත් වූ
'ජීව්තය' නම් කව
පෙරළමි නැවත බලමි
මේ කව
සොයමි 'හොඳම' පද පෙළ
ඔබ වෙනුවෙන් ලියූ................
නොදනිමි කෙදින
කෙසේ අවසන් කරම්දැයි
ජීවිතය නම් කව..........................
Thursday, December 23, 2010
පෙම්වතිය....
ඔබ හට පමණක්
පෙම්වතිය වී
සෙසු සැම හට
සහෝදරියක වන්නම්
පිය සබඳ...........
ඉනික්බිති
වෙසෙන්නම්
දයබර බිරිඳකව
නොයා කිසිදා
ඔබ හැරද.......................................
පෙම්වතිය වී
සෙසු සැම හට
සහෝදරියක වන්නම්
පිය සබඳ...........
ඉනික්බිති
වෙසෙන්නම්
දයබර බිරිඳකව
නොයා කිසිදා
ඔබ හැරද.......................................
Subscribe to:
Posts (Atom)