Popular Posts

Saturday, December 25, 2010

ඔබයි මගෙ ජීවිතය

ජීව්ත පොතේ පිටු අතර
අතරමං වූ කලෙක
අළුත් පිටුවක
සොඳුරු දසුනක්
මැව්වා ඔබ මට
ගෙවෙන හැම මොහොතකම
පෙම්වතකු පමණක්ම විය
විටක මිතුරෙක් විය
ව්ටෙක සොයුරෙක් විය
විටෙක මට පියෙක් විය
නොසිතූ මොහොතක
නොසිතූ විලසක
පැමිනියේ මාවෙතට
එප මා හැර යන්න
බලා ගන්නම් ඔබව
මම දෙනෙත් විදාගෙන
එපා වෙන්වන්න නම්
මොහොතකදු සබඳ
ඔබයි මගෙ ජීවිතය..............

No comments:

Post a Comment