Popular Posts

Tuesday, December 28, 2010

අතීතයට තිත.

කතාව කියා නිම කර
කඳුලු ඔබ හට උරුම කර
කියා අවසන් කර වැසුවා
නරකම අතීත කතා පොත
දහසක් පැදි බැන්දත්
ලියා නිමා කල නොහැක
කිව යුත්තෙ එකමය
මෙයයි ඔබ මා හට කල
පුදුම........... වටිනාම............ ලොකුම දෙය.
කිසිම කොල්ලෙක්ට කල නොහැක
වරදට සමාව අන් කිසිවක් නොපත
තවත් දෙනුයෙ කෙලෙසද
පෙලිත්කවත් කඳුලක් නුබට..................

No comments:

Post a Comment